Description
English: The Fully Automated Plywood Series (30 Eggs)
30-Egg Fully Automatic Digital Incubator – Stress-Free Hatching with 6 Months Warranty! 🐣
Take the guesswork out of hatching. Our 30-egg automatic model is the perfect choice for busy farmers who want professional results without the manual work. Built with a premium plywood finish, this machine handles the turning for you, ensuring the highest success rate.
Why this Automatic model is a game-changer:
-
Fully Automatic Egg Turning: No more manual turning! The machine automatically rotates the eggs at the perfect intervals to prevent embryo sticking.
-
Premium Plywood Build: Extra strong and durable. The wood-fiber insulation keeps the internal climate stable even if the room temperature changes.
-
6 Months Warranty: Rest easy knowing your investment is protected with a full 6-month technical warranty.
-
Smart Power Saving (50W): High efficiency meets high performance. It uses very little electricity, costing you almost nothing to run for 21 days.
-
W1209 Digital Precision: Our micro-chip controller keeps the heat exactly where it needs to be with $0.1^{\circ}C$ sensitivity.
-
30-Egg Capacity: Perfectly sized for home use or starting a small-scale poultry business.
Payment & Delivery:
-
🚚 Cash on Delivery (COD): Available island-wide. Pay only when your incubator arrives!
-
🏦 Bank Transfer: Get an instant 5% Discount if you pay via bank transfer.
-
🏠 Store Pickup: Visit us to see a demo and pick up your machine directly.
Save time and hatch more chicks with the ultimate automatic incubator!
📞 Call/WhatsApp: 075 075 9779
සිංහල: පූර්ණ ස්වයංක්‍රීය බිත්තර 30 ප්ලයිවුඩ් ඉන්කියුබේටර්
බිත්තර 30ක පූර්ණ ස්වයංක්‍රීය ඉන්කියුබේටර් – මාස 6ක වගකීමක් සමඟ! 🐣
බිත්තර අතින් හැරවීමේ කරදරයෙන් මිදී, ඉතා පහසුවෙන් පැටවුන් ලබා ගැනීමට අවශ්‍යද? අපගේ බිත්තර 30ක පූර්ණ ස්වයංක්‍රීය (Fully Automatic) ප්ලයිවුඩ් ඉන්කියුබේටරය ඒ සඳහා ඇති හොඳම විසඳුමයි.
අපගේ ස්වයංක්‍රීය යන්ත්‍රයේ විශේෂතා:
-
ස්වයංක්‍රීයව බිත්තර හැරවීම: බිත්තර අතින් හැරවීමට අවශ්‍ය නැත. යන්ත්‍රය මගින් නියමිත වේලාවට බිත්තර කරකවන බැවින් කලලය බිත්තර කටුවට ඇලීම වැළකී සාර්ථකත්වය වැඩි වේ.
-
ශක්තිමත් ප්ලයිවුඩ් නිමාව: දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැකි ඉතා ශක්තිමත් නිමාව. මෙහි රස්නය ඉතා හොඳින් රඳවා ගනී.
-
මාස 6ක පූර්ණ වගකීම: සියලුම තාක්ෂණික දෝෂ සඳහා අප මාස 6ක විශ්වාසනීය වගකීමක් ලබා දෙන්නෙමු.
-
ඉතා අඩු විදුලි පිරිවැය (50W): දින 21ක් එක දිගට ක්‍රියා කළත් විදුලි බිලට ලොකු බරක් දැනෙන්නේ නැත.
-
W1209 ඩිජිටල් පාලනය: මයික්‍රෝ චිප් තාක්ෂණය මගින් ඉතා නිවැරදි උෂ්ණත්වයක් ලබා දෙයි.
ලබා ගැනීමේ ක්‍රම:
-
🚚 Cash on Delivery: ලංකාවේ ඕනෑම තැනකට නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවිය හැක.
-
🏦 බැංකු තැන්පතු: මුදල් තැන්පත් කර ලබා ගන්නේ නම් 5% ක විශේෂ වට්ටමක්!
-
🏠 පැමිණ ලබා ගැනීම: අපගේ ස්ථානයට පැමිණ යන්ත්‍රය පරීක්ෂා කර ලබා ගත හැක.
ඔබේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අදම අපව අමතන්න!
📞 දුරකථන අංකය: 075 075 9779



Reviews
There are no reviews yet.